මල්ලවපිටිය මුස්ලිම් මස්ජිදයට බෝම්බ ප්‍රහාරයක්

 කුරුණෑගල, මල්ලවපිටිය මුස්ලිම් පල්ලියට අද (21දා) අලුයම එල්ල වූ පෙට්‍රල් අත්බෝම්බ ප්‍රහාරයක් පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි. පල්ලියට පෙට්‍රල් අත්බෝම්බ හතරක් එල්ලවී ඇති අතර, ඉන් එකක් පමණක් පුපුරා යෑමෙන් පල්ලියේ බිත්තියකට සුළු හානියක් සිදුව තිබේ. පල්ලියේ ආරක්‍ෂිත කැමරා (සී.සී.ටී.වී.) කැමරා සවිකර තිබුණද ඒවායෙහි මෙම ප්‍රහාරය පිළිබඳ රූපරාමු පැහැදිලිව සටහන් වී නොමැති … Continue reading මල්ලවපිටිය මුස්ලිම් මස්ජිදයට බෝම්බ ප්‍රහාරයක්